tag:blogger.com,1999:blog-17497815021901834572024-03-12T18:20:32.892-07:00ඔසියාගේ සිතුවිලිඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.comBlogger122125tag:blogger.com,1999:blog-1749781502190183457.post-87678602893381325432020-10-18T00:56:00.001-07:002020-10-18T00:56:05.932-07:00අපි යංසඳ කන්ද කපා පායනවා දැක්කද බිසෝ නංගි බලපන්
අර මා වවුලන් ටික මහ කජු අත්තේ බිසෝ නංගි බලපන්
උඹ තනියෙම ඉන්නේ මට දුක හිතුනා බිසෝ නංගි බලපන්
සරසර ගානව ආයෙත් වවුලන් උඹ ගෙට පලයන් බං
නැන්දයි මාමයි පෙනෙන්න නැත්තේ කොහෙ ගියාද කියපන්
මගෙ බිසෝ නංගි කියපන්
පන්සල තිබෙනා සල්පිල පැත්තේ ගියාවත්ද කියපන්
මගෙ බිසෝ නංගි කියපන්.
ලබන අමාවක පෝදා රෑ සඳ පාන නැතුව එන්නම්
උඹ කැමතිද කියපන් බං
ඇඳුම් කැඩුම් ටික පොදියක් ගහගෙන කඩුල්ල ලඟට වරෙන්
ඇපි පැනල යමුද කියපන්.
උඹ කැමතිද කියපන් බංඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-67819981877234704782020-10-11T22:32:00.002-07:002020-10-11T22:32:53.519-07:00මතක නැතී...නුඹ යලි දිනයක නොදකින බැව්
යලි කෙදිනක මුන නොගැසෙන බැව්
දැන දැන සිතුවිලි පැටලුනු බැව්
කිසිදා නුඹ දැන නොගන්නැතී
පෙර දින ඔබ නෙතු හමුවූ බැව්
හද පතුලෙන් මා පෙම්කල බැව්
නොදැනී අතැඟිළි පැටලුණු බැව්
කිසිදා නුඹ හට මතක නැතී...
නුඹ හැර මා යලි ගම යන බැව්
නොදැන නමුදු දුකකින් සිටි බැව්
වෙන්වන මොහොතේ දැනගත් බැව්
තවමත් නුඹ දන්නැතුව ඇතී
ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-28455191819347950212020-10-11T22:31:00.003-07:002020-10-11T22:31:43.754-07:00
නිමිත්ත - මුකවාඩමක් නැතිව කිසිවෙක් බස් රථවලට ගොඩ නොකරගන්නා ලෙස අධිකාරිය දන්වයි - දෙරණ ප්රවෘත්ති
ගන්න පිං පඩියක්
යන්න මට ටවුමට වරක්
අතේ නෑ පිච්චියක්…….
කිව්වා වරක් දෙවරක්
ඇහෙන්නෑ මූ බීරෙක්......
මා එදා ඉලන්දාරියෙක්
දිව්වා හැල්මේ මයිලයක් දෙකක්
හිතුවෙ නෑ දෙවරක්
බේරගත්තා තරුණියක්
ගැහුවා වැව් මත්තෙ දියබුං දෙකක් තුනක්
කරගත්තා කරකාරයක්
හැදුවා ළපටින් පෝලිමක්
නෑ මෙදා ඒ සත්තියක්
ගන්න මුකවාඩමක්
අතේ නෑ පිච්චියක්
ඒකයි වහන් අමුඩයක්
යන්නේ මූනත් කටක්
ගත්තොත් තොපේ පිං පඩියක්
වැයකර පනමක් දෙකක්
ගන්නං තොපේ මුකවාඩමක්

ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-28779101440966755332020-10-11T22:30:00.001-07:002020-10-11T22:30:48.600-07:00කුරුණෑගලසිරිලක පරසිදුයි හත් කෝරලය ලෙස
තවකෙක් හඳුන්වයි බත් කෝරලය ලෙස
කෙලෙසක් හැඳුනුවත් එහි අගනුවර ලෙස
ඇතුගල්පුරය වැජඹෙයි සැම පැතූ ලෙස
මලිදෙව් දේවියන් ආනා පවුලේ සැම
කොතලාවලය ආදර්ශය සැවොම එන
නිස්සන්කයද ලක්දාසය එකතු වෙන
තැන මතකයිද බස් නැවතුම නගර මැද
ඇතුගල අරා බුදුහිමියන් වැජඹෙන්නා
සරතැස නිවා මඳ සුලඟක් පැමිනෙන්නා
වැව්තල සරා දිය කාවුන් පියඹන්නා
ගල උඩ දෙවොලෙ බංඩාරව සිහිවෙන්නා
යන්නට අවැසි මහනුවරද අනුරපුරේ
යා හැක පුත්තලම මීගමු හලාවතේ
පුලතිසිපුරේ යමු අපි තිරිකුනාමලේ
ඇතුගල්පුරේ කිට්ටුයි ඒ කොලොම්පුරේ
අංගංගලද මඩමේගම සිරිය බලා
ඇත්කඳ වෙහෙර ඇති බෝධිය ලඟට වෙලා
කිව්වත් ඉන්න යමු අපි සිරිපතුල බලා
ඉබ්බාගලේ පංසල අමතකම වෙලා.
තිබුනත් එදා ජුපිටර් නිව්සිනමාව
ඉම්පීරියලයේ බැල්කනි කෙරුවාව
සිනෙක්ස්පෝ එකට ඔබ බඩ ගෑවාට
මොඩර්නයට කැමතියි මම හැමදාම
ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-53266599636869153742020-10-11T22:26:00.002-07:002020-10-11T22:26:27.203-07:00කඩුපුල් කැකුලක් කඩුපුල් කැකුලක් පිබිදෙන යාමේ
කවුලු දොරින් එන එළිය පෙනේ
නුඹේ කාමරේ තනිය මකන්නට
එන්නද මම ඒ එළිය දිගේ
නිලුපුල් නෙතු යුග සැලෙනා වාරේ
මගෙ හද ගැහෙනා අයුර දැනේ
දෙනෙත් මානයේ මුහුන දකින්නට
එන්නද නුඹ යනෙනා පාරේ
නොඉඳුල් පැතුමන් ඉතිරෙණ මහදේ
නුඹට කියන්නට නොහැක නඟේ
සෙනෙහේ ගුලිකොට ඉවත දමන්නට
අවසර මට දෙනවාද නඟේ
ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-45338941165588551722013-06-02T21:45:00.003-07:002013-06-02T21:45:45.724-07:00සිහින ලොවේදෙනෙතින් කියවෙනවාලූ
හදවත තෙරපෙනවාලූ
නුඹ මාගේ පෙම් පුවතේ
අග රැජිණියලූ
මංගල සීනු හැඬෙයිලූ
අපි දුර ගමනක් යයිලු
හෙට දවසේ නුඹ මාගේ
සහකාරියලූ
පුවතක එහෙම වුනාලු
සැමදෙන බලාහිටියලු
මා තවමත් සිහින ලොවේ
නුඹ පෝරුවෙලූ
ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-47593478383388768032012-12-13T16:24:00.001-08:002012-12-13T16:24:19.786-08:00අහිමි විජිතය....

හදේ දුක මට දැනේ ඔබගේ

නෙතේ වෑහෙන කඳුළු සයුරින්

ඔබේ රුව මට මගේ සිහිනේ

කෙසේ අමතක කරමි සැනෙකින්

ඔබේ මම ඔබ මගේ අපගේ

බවේ සැමවිට පැතුව විළසින්

ගෙවේ දින සති නොනිමි සසරේ

මගේ ඔබ ඔහුගේම කරමින්

මගේ නෙතුයුග අහිමි මානේ

නුඹේ විජිතය තැනෙයි සිතමින්

මුවේ හසරැළි නැගේ සෙනෙහේ

දැවේ හදවත තනිව හඬමින්

ඔසී

2012.12.13
ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-88979508909856408632012-04-28T03:18:00.001-07:002012-04-28T03:18:31.466-07:00එපා ලියන්නටඑපා ලියන්නට නැවත හඬන්නට

හෙට දවසක් ගැන මගේ හදේ

කඳුළු හෙලන්නට තවත් ඉතින් බැරි

ඔබේ මගේ පෙම් කතන්දරේ

වියළුණු කතරක සුදු වැලි තලයට

වැටුනා භිරි පොද වැස්සක් සේ

ඔබේ සෙනේ ගඟ කිඳා බැසී හද

විකසිත කර පෙම මගේ හදේ

බලා හිඳින විට ගියා දුරින් දුර

වැටුනා වැහි බිඳු අහිමි ඉමේ

මතකද එදිනම හදවතෙ නෙළුවා

අවසන් පදවැළ කතන්දරේ

ඔසී

2012.04.28ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com1tag:blogger.com,1999:blog-1749781502190183457.post-3306742803994680792012-04-20T18:06:00.001-07:002012-04-20T18:06:15.958-07:00කොහිද....?හිරු රැස් සැඟවේ

තරු මල් පිබිදේ

මා තනිවම අද

මගෙ යහනේ

පුර සඳ අහසේ

නුඹ රුව විලසේ

අපෙ පැටවුන් දැක

විමසන්නේ

මගෙ ප්රිය ලඳුනේ

නුඹ කොයි ඉන්නේ

ළැම තෙමුනොත් කිරි

වරපන්නේ

ඔසී

2012.04.21ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-44998982862878109732012-04-17T01:45:00.001-07:002012-04-17T01:45:53.859-07:00වසන්තයඔබ මා නැලවූ සොඳුරු වසන්තය

ගමට ගියත් මගෙ සිත කොඳුරාවී

නැවත දකින්නට මල්සර විජිතය

නොහැකි වුවත් මගෙ සිත කොඳුරාවී

එකසිය විස්සක් පොහොය ගෙවීගිය

කටුයහනෙදි මගෙ සිත කොඳුරාවී

අහිමි වුවත් ඒ සමර යහන මත

වැතිරෙන්නට මගෙ සිත කොඳුරාවී

පෙරුම්පුරා ගත සිත එක් කරණට

මගෙ සිත වෙත ඇගෙ සිත කොඳුරාවී

මතු අත් බවයක එකට හිඳින්නට

සිත නැති ගතකට ඇය කොඳුරාවී

ඔසී

2012.04.17ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com1tag:blogger.com,1999:blog-1749781502190183457.post-55968942548133443922010-12-08T03:34:00.000-08:002010-12-08T03:38:21.804-08:00කොයිබද මැණිකේ...!පි/වියපත් දිනිඳු අවරට යන වෙලා වේ
මැණිකේ කළය ගෙන ඇයි මේ සැඳෑ වේ
දැක ඔබෙ උවන මගෙ සිත කල්පනා වේ
මඟ හැර කෙලෙස යන්න ද මේ සිනා වේ

ගැ/නොදුටුවෙ දිනිඳු පෙර දින මේ සැඳෑ වේ
සැඟවී ගොස් ද පාවුණ වැහි වලා වේ
නො සිතා තවත් ඒ ගැන මේ වෙලා වේ
හැකි නම් යමු ද දිය ගෙනෙනා දිහා වේ

පි/රෑ බත පිසින්නට දිය ඇදලා දෙන්න ම්
ඔබෙ තනි නො තනියට සැම දින ලඟ ඉන්න ම්
හේනක් කොටා කුඹුරක් කරලා දෙන්න ම්
සිත යට තෙරපෙනා දෙය මම පවසන්න ම්

ගැ/හීලට දවාලට මම දිය ඇදගන්න ම්
තනිකම දැනෙන විට බුදු ගුණ සිහි ගන්න ම්
හේනක් කරන ලෙස සැමියට සවසන්න ම්
නොහැකිය නටන්නට ඔබ කියනා වන්න ම්ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com1tag:blogger.com,1999:blog-1749781502190183457.post-38995750645982702672010-12-08T03:33:00.000-08:002010-12-08T03:34:43.021-08:00පුතුනි...!මා එදා රෑ සිතුවේ
නො දුටු නුඹ ගැනයි
එදා රෑ සීනේ දුටුවේ
නුඹේ සිනහවයි

තිදසින් වරම් ලැබිලා
අපේ ලොව වෙතයි
නුඹ පැමිණෙති කිව්වේ
නුඹේ මව තමයි

ජීවන කුඩා ඔරුවේ
රුවල ඔබ තමයි
නො දනී එදා බිඳුණේ
පුතුනි රුවල මයිඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-9411194640730050302010-12-08T03:29:00.000-08:002010-12-08T03:33:05.803-08:00කම්මල්කරුදකුණත ඉහල හා පහලට යන විට දී
වම් අත අඬුව තෝරයි ගිනියම් කැබලී
අත රැඳී මිටිය නියමිත තැන පතිත වෙතී
ගමට වුවමනා දෙය මෙහි නිපදවෙතී

අදිනා විටදි මයිනා හම වෙර යොදලා
ගත නහවනා දහදිය ගං රැළිති බලා
දෙ පසින් තිබෙන පපුවේ ඉලඇට ගැණලා
අහවර කරන්නට හැක ඇසි පිය නො හෙලා

රත් වූ යකඩයක් මෙනි ඔහුගේ දිවිය
පෙර කල සියලු දේ කෙරුමට නැත සවිය
තැළෙනා විටදි සැම දෙන උඩ පැන තැලිය
පිට කොන්දට ම ඇලුණේ උදර යෙ සිවිය

පන්නරෙ තබා ගන්නට නො කැපෙන පිහියේ
ගම්පති තුමා උදයෙ ම කම්මලට ගියේ
අත රැඳි මිටිය නැත නැවතත් උඩට ගියේ
දුටු විට නිසල කය දෑසම නළලෙ ගියේඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-82548315052101886092010-12-08T03:25:00.000-08:002010-12-08T03:28:04.279-08:00නුඹේ අත ...?සියපත නෙළන්නට පොකුණට බැස්ස ලියේ
ජලේ ගැඹුර වැඩි තැන් ඇත හිටි හැටියේ
සළුව තෙමෙයි මඩ ඉහිරෙයි ඉඟ නෙරියේ
සෙමින් දෙපා තබපන් මගෙ සුරතලියේ

නැමී සොයන විට නෙළුමක් ලහි ලහියේ
මගෙ නෙත රැඳුනෙ නුඹ උකුලෙයි ළමිස්සියේ
ඇත්දල පැහැය පරදයි බඳවට එළියේ
තිසරුන් සිර කලේ ඈයි ඔය කිටි කිටියේ

මගේ ගෙ පැළ නැත තවමත් කළ එළියේ
හැකි ද නුඹට ගන්න ට බර දිරිය ලියේ
යන විට බුදු පුදට ඔබ මම සඳ එළියේ
හිඳිනෙමි නුඹේ අත දෙනවද සොඳුරු ලියේඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-67488599449700261612010-12-08T03:11:00.000-08:002010-12-08T03:15:35.031-08:00අමතක කල මැනඅමතක කළ මැන
මා පිළිබඳ ඇති
යටගිය මතකය
මට සමු දෙනු මැන වී

ඔබ දිවි මඟ තුල
මා හමු වුන'යුර
සිහිනෙක පමනක්
මැදි යම් රැය තුල දී

ඉවත දමනු මැන
තව ඔබ සතු නම්
පුද දුන් සෙනෙහස
කුළුඳුල් පෙම තුල දීඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-59483271177613932402010-12-08T03:07:00.000-08:002010-12-08T03:11:34.498-08:00පින..?පින් ගත් දෙවියනේ මේ දුක අස න්නේ
දෙව් දත් වගෙයි නිළමේ මට පෙනෙ න්නේ
පින්වත් මැණිකෙ ගැන ඔහු නෑ තක න්නේ
කුඹුරත් අඳෙන් හැරවන්නයි තන න්නේ

පරවෙණියටමයි ගැති කම් කර න්නේ
හතරෙන් එකේ කොටසයි මට ලැබෙ න්නේ
තුන්සිය හැට දොහේ කුඹුරෙයි නැහෙ න්නේ
ගත් පින් බලෙන් මා මුදවා හරි න්නේ

මගේ පිඟානට සෙනසුරු වඩි න්නේ
රීරි මාංසෙයි හුරා ගිලි න්නේ
සෑහෙන දිනක් නම් මට නෑ පෙනෙ න්නේ
දෙවියනි ඔබේ පින් බල කොහි තිබෙ න්නේඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-11370778707313183792010-11-12T09:02:00.000-08:002010-11-12T09:03:40.042-08:00නෑනෝ.....අතකින් කළය අතකින් සළු පිළි රැගෙන
නාන තොටට නුඹ යන එන අතර මඟ
සිටිනා මගේ සෙවණැල්ලත් නො දුටු ලෙස
නෑනෝ කිමද යන්නේ බිම බලා ගෙන

නුඹ ගෙට වෙන්න පෙර දී පුන් පෝ දා ක
බුදුන් පුදට මම සුදු මල් නෙළුවා ම
මල් නෙලු මගේ දෑත ම නුඹ සිම්බා ම
සිතට දැනුණ හැඟුමන් මතකයි තාම

දැන් දැන් දැනේ මහ වැස්සක පෙර ලකුණූ
නැන්දම්මගෙ මුවින් ගැසුවා සැර අකුණු
නො තෙමී ඉන්ට නෑනෝ දෑතින් සැදුණූ
ගෙපැලක් ඇතේ කදිමට සෙනෙහස රැඳුණූඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-46366036648527369572010-11-12T08:57:00.000-08:002010-11-12T09:01:58.570-08:00වාසනාවන්වැව් දිය සිඹින මද නල වාසනාවන්
කෙත් බිම් තෙමන වැසි දිය වාසනාවන්
අටුකොටු පිරෙන කුඹුරත් වාසනාවන්
ඇඹුල ගෙනෙන මැණිකේ වාසනාවන්

හද සනසවන වචනය වාසනාවන්
සිත සනසවන ඔබ රුව වාසනාවන්
නෙතගින් වදින හී සර වාසනාවන්
සෙනෙහස විඳින්නට මට වාසනාවන්

මැණිකෙ ගෙ කනේ තෝඩුව වාසනාවන්
මුතු ඇට පෙනෙන සිනහව වාසනාවන්
දරුවන් පෙනෙන උකුලත් වාසනාවන්
නුඹෙ අත ගන්න ලැබුනොත් වාසනාවන්ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com1tag:blogger.com,1999:blog-1749781502190183457.post-40067251898280406622010-11-12T08:55:00.000-08:002010-11-12T08:57:33.265-08:00සමුගැනීමදෙ දොහක් දැල්වුන පහනට
බත් කූරෙක් දඟලා වැටුණා
කනප්පුවේ හෙප්පුව මත
බුලත් අතක් මුනින් පෙරලුනා

ඇණයෙන් එල්ලුණ සිතුවම්
කටු මැටි බිත්තිය සිප ගත්තා
සැම දින මගෙ ලඟින්ම උන්
නුඹ ගෙයි මැද දෙනක සැතපුණාඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-23712376977407150662010-11-12T08:51:00.000-08:002010-11-12T08:55:42.289-08:00යැදීම.....පින් ඇති දෙවියනේ මේ දුක අසන්නේ
නිම් නැති සෝ දුකින් මම කල් ගෙවන්නේ
ඉන් නැති තැනට සිත් මලපොලඹවන්නේ
වික් මැති ඔබේ සරණයි මට තියෙන්නේ

සිත් නැති මිනිසුනේ ඇයි මා පෙළන්නේ
කිත් ඇති නමුත් ඇයි ජඩ වැඩකරන්නේ
හිස් නැති සිරසෙ මල පමනද තියෙන්නේ
දිස් නැති ගලක් ඇයි ඉවතටදමන්නේ

විස් මැති ඔබේ ගුණ වයමින්කියන්නේ
ඉන්නැකි ඔබේ තෙද බල ඉස්තිරයිනේ
සිත් තැලි එවුන් තවමත් රජ කරන්නේ
සින්දැකි නො වෙද මුන්ගේ ගෙල කමන්නේඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-50779544337534779102010-11-12T08:49:00.000-08:002010-11-12T08:51:26.015-08:00එපා.....දැනෙනව සැමට වැඩියෙන් මල්වල පැහැය
විඳිනව දුක සතුට නො අඩුව සැම දිනක
නෙත් අඳ නමුත් කරුණක් කියනෙමි මෙලෙස
මිනිසුන් නටන නැටුමන් පෙනෙනව මෙමට

පෙනෙනා දෙනෙත නො පෙනෙන දේ කරනු එපා
දුටු දේ නො දුටු විලසට ඔබ ඉන්න එපා
බල ඇති එකා දුටු විට සැඟවෙන්න එපා
තිබුණ ට සවිය දුබලයා පා ගන්න එපා

අත මිට සරු නමුත් නැති බැරි දේ එමටයි
රූ සපු ඇති නමුත් දිවි අඟනුන් ට යටයි
පිටතට හොඳ නමුත් ඇතුළත විෂ එමටයි
කළ හොඳ නරක එක සිතුවිල්ලකට යටයිඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-84763063503560814802010-11-12T08:45:00.000-08:002010-11-12T08:49:17.321-08:00අම්බරුවන්හීලට කොටා බෑ දං කුඩ වැය වෙනවා
දහවල බතට කොස් තම්බා ගෙන එනවා
ගහෙන් දෙරි ගැහුණු ම' පියා සිහි වෙනවා
දෙවියන් පිහිට අකැප ද නෙත් තෙත් වෙනවා

කමතේ ලියද්දේ වත්තේ කඹුරනවා
පෙර අත් බවේ දී ගත් ණය පියවනවා
මඩ සෝදපු ගොවියා හෙට රජවෙනවා
ලබන බවේ මුං අම්බරුවන් වෙනවාඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-4043824238885628972010-11-12T08:39:00.000-08:002010-11-12T08:45:26.026-08:00මතකයිමොළකැටි අත් ගුළි කරවා කෑ මොර දුන්නා මතකයි
දුවේ නුඹේ සුමුදු දෙපා ලංකර සිම්බා මතකයි
දෙතනින් කිරි නො දුන් නමුත් දහ දුක් වින්දා මතකයි
නුඹෙ අම්මා හැර ගිය දින රෑ නිඳි වැරුවා මතකයි

හැදෙනා ගස දෙපෙති වලින් පෙනුණා මට තව මතකයි
නුඹ දණ ගා අත් අල්ලා සිට ගත් හැටි තව මතකයි
නැති බැරි මුත් හැකි අයුරින් සිල්පය දුන්නා මතකයි
රෝස පොහොට්ටුව පිපුණා මලේ වරුණ තව මතකයි

මා නො ලැබූ නො දුටුව ලොව නුඹ සැරි සැරුවා මතකයි
නුඹ මට ණය ගෙවනා බව සැම දින දෙඩුවා මතකයි
මට නුඹ ණය නැති බව මම පහදා දුන්නා මතකයි
සිහිනෙන් නුඹ මංගල පෝරුව මත සිටියා මතකයි

රෑ අහසේ සඳ තරු දෙස විමසිලි වූවා මතකයි
දුවට මවත් මවට දුවත් නුඹ පැවසූ හැටි මතකයි
හිමිදිරියේ නුඹ නැති සයනය දුටුවා මට මතකයි
මම සිතු ලොව මම පැතු ලොව බොඳ වී ගිය හැටි මතකයිඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-7398117183023366422010-11-12T08:37:00.000-08:002010-11-12T08:39:38.485-08:00පැතූ පැතුම්වසන්තයේ එක් සැන්දෑ වරුවක
කුමරිය හා කුමරා දෙදෙනා
නෑසිය මිතුරන් පොදි බැඳි හස කැන්
අතරින් සතුටින් නික්මෙන්නා

පැතූ පැතුම් භව ගණනක් පෙර සිට
ඉටු විය මල් වැසි ඇද හැලුණා
සීතල මද නල සිරුර සිඹින සඳ
උණුසුම් හැඟුමින් සිත පිරුණා

සිහිනිඟ දැවටූ සළුවක් සුළඟට
විසිරී දෙපතුල සිප ගත්තා
රත් පැහැ ගිනියම් හිරු සැනසෙන්නට
සාගර ජලයේ කිමිදෙන්නාඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0tag:blogger.com,1999:blog-1749781502190183457.post-64110735034753076622010-11-12T08:36:00.000-08:002010-11-12T08:37:40.954-08:00පණ ...?දුටුවා පියකරු උවන ක්
නැඟුණා මද හස රැල්ලක්
දැනුණා සුපුරුදු සුවඳක්
පෙර භවයක හමුවීමක්

මගෙ හද ආදර අරණක්
තනි වෙමු එහි එක මොහොතක්
පතමින් පැතුම න් දහසක්
හමු වෙමු අපි තව දවසක්

සෙනෙහස ඉතිරී තිබුනත්
වැටුණා නෙතගින් කඳුල ක්
මගෙ පණ ඔබ පැවසූවත්
ඔබෙ පණ ඔහු ළඟ කවදත්ඔසීhttp://www.blogger.com/profile/09299791117794764548noreply@blogger.com0