ඔසියාගේ සිතුවිලි
Sunday, June 2, 2013
සිහින ලොවේ
දෙනෙතින් කියවෙනවාලූ හදවත තෙරපෙනවාලූ නුඹ මාගේ පෙම් පුවතේ අග රැජිණියලූ මංගල සීනු හැඬෙයිලූ අපි දුර ගමනක් යයිලු හෙට දවසේ නුඹ මාගේ සහකාරියලූ පුවතක එහෙම වුනාලු සැමදෙන බලාහිටියලු මා තවමත් සිහින ලොවේ නුඹ පෝරුවෙලූ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)