Monday, August 2, 2010

ගැළපීම

අම්මා ට..
අප්පච්චිට....
හතර වරිගය ට...
ගැළපෙන....
එතකොට මට....?


ඔසී

1 comment:

  1. බැන්දාට නුඹ..
    ඇය සිටිනේ..
    ඔවුන් සමගය...

    ReplyDelete