Sunday, June 2, 2013

සිහින ලොවේ

දෙනෙතින් කියවෙනවාලූ හදවත තෙරපෙනවාලූ නුඹ මාගේ පෙම් පුවතේ අග රැජිණියලූ මංගල සීනු හැඬෙයිලූ අපි දුර ගමනක් යයිලු හෙට දවසේ නුඹ මාගේ සහකාරියලූ පුවතක එහෙම වුනාලු සැමදෙන බලාහිටියලු මා තවමත් සිහින ලොවේ නුඹ පෝරුවෙලූ