Friday, September 3, 2010

කැඩ පත

කැඩ පත කැඩ පත..
මම ලස්සන ද..?
..ම්ම්ම්...ඔව්
කැඩ පත කැඩ පත..
මම ලස්සන ද..? ..
ම්ම්ම්...ඔව්
කැඩ පත කැඩ පත..
......

.
ඔබට ලස්සන
මම
ඔහුට …..

අවලස්සන වූයේ ඇයි....?


ඔසී

1 comment:

  1. හිත ලස්සන විට පේන හැමදෙම දිහා ලස්සනට බලන්න පුලුවන්.
    මම හිතන්නේ ඔහුගේ හිත කැත ඇති.
    ඒකයි ලස්සනට නොපෙනුනේ ඈව... :)

    ReplyDelete