Monday, November 1, 2010

අළුත් ඇඳුම

නංගී...
ලස්සනයි අළුත් ඇඳුම
ඒත්...
බිමට නැවෙද්දී කර අල්ලන්න එපා...!
ඒ දිහා බලන්න පෙළඹවීමක්..
ඒත් අර බ්ලවුස් එක.....
දෙපැත්ත මහන්න බැරි වුන...
ඒක හරි නෑ...
මොකද ඇඳලා ඉන්න...
කලිසම ටිකක් පාත් උනා ම
උකුල පෙනෙනවා....!

1 comment:

  1. මචං Novel එකක් ලියපන්. නියමෙට ප්‍රසිද්ධ වෙයි.
    උබනම් මාර භාන්ඩයක්! මගෙන් සුභපැතුම්!

    ReplyDelete