Sunday, October 11, 2020

මතක නැතී...

නුඹ යලි දිනයක නොදකින බැව් යලි කෙදිනක මුන නොගැසෙන බැව් දැන දැන සිතුවිලි පැටලුනු බැව් කිසිදා නුඹ දැන නොගන්නැතී පෙර දින ඔබ නෙතු හමුවූ බැව් හද පතුලෙන් මා පෙම්කල බැව් නොදැනී අතැඟිළි පැටලුණු බැව් කිසිදා නුඹ හට මතක නැතී... නුඹ හැර මා යලි ගම යන බැව් නොදැන නමුදු දුකකින් සිටි බැව් වෙන්වන මොහොතේ දැනගත් බැව් තවමත් නුඹ දන්නැතුව ඇතී

No comments:

Post a Comment