වාහනයක් පදින එකත්
මාරයි...
පුරුදු වෙන කාලෙදි
හොඳට පුරුදු වෙන්න
පරන වාහනයක්
හොයනවා.....
ඒත්....
හොඳ පුරුදු කාරයෙක් වුනාට
පස්සේ...
හොයන්නෙ ම BRAND NEW ඒවා....
සමහරු හදිසියට...
බලපත්‍ර නැතිව වාහන පදිනවා..
ඒත් තාවකාලික බලපත්‍රයක් හරි
තියෙනවා නම්...
හොඳයි කියල ..
පොලිසියට අහු වුනා ම
හිතෙනවා.....!
ඔසී
Friday, July 23, 2010
Wednesday, July 21, 2010
Tuesday, July 20, 2010
Monday, July 19, 2010
බලාපොරොත්තුව සහ සිහිනය.!
ඔබ ගැන තිබුණු
ඒ බලාපොරොත්තු...
කඩවුනත්....
හැමදා කම මම හිතුවේ...
ඔයා මගේමයි කියලා...
නමුත්....ඒක..
සිහිනයක්...විතරයි...
කියලා හිතුනෙ...
නුඹ තවකෙකුගේ
අත ගත්ත දවසේ...
ඒත් මගේ සිහිනය තවමත්....
මගේ ලඟ තියෙනවා....!
ඔසී
ඒ බලාපොරොත්තු...
කඩවුනත්....
හැමදා කම මම හිතුවේ...
ඔයා මගේමයි කියලා...
නමුත්....ඒක..
සිහිනයක්...විතරයි...
කියලා හිතුනෙ...
නුඹ තවකෙකුගේ
අත ගත්ත දවසේ...
ඒත් මගේ සිහිනය තවමත්....
මගේ ලඟ තියෙනවා....!
ඔසී
නීල් ආම්ස්ට්‍රෝං
රෑට ජනේලයෙන්
හඳ පෙනෙන කොට
අවුරුදු ගානක් පස්සට...
හිත දිව යනවා...
බොල්ගොඩ ගඟේ....
බෝට්ටුවෙ හේත්තු වෙලා
නීල් ආම්ස්ට්‍රෝං වෙච්ච හැටි.....
තවමත් කට්ටිය ඒ වගේ
හඳට යනවා ඇති...!
ඔසී
හඳ පෙනෙන කොට
අවුරුදු ගානක් පස්සට...
හිත දිව යනවා...
බොල්ගොඩ ගඟේ....
බෝට්ටුවෙ හේත්තු වෙලා
නීල් ආම්ස්ට්‍රෝං වෙච්ච හැටි.....
තවමත් කට්ටිය ඒ වගේ
හඳට යනවා ඇති...!
ඔසී
Subscribe to:
Posts (Atom)